(අනීෂා මානගේ)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය මේ වන විට අවසන් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
නිරෝධායනය කිරීම සඳහා රැඳවියන් පිරිසක් බන්ධනාගාරයට ගෙන එන බවට ලද ආරංචි හේතුවෙන් මෙලෙස අද උදෑසන සිට රැඳවියන් ආහාර වර්ජනය කර තිබිණි.
බන්ධනාගාර නිලධාරින් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් ආහාර වර්ජනය අත්හැර දමා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd