
(අනීෂා මානගේ)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් අද(23) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
කොරෝනා සැකසහිත රැඳවියන් පිරිසක් නිරෝධායනය කිරීම සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන එන බවට ලද ආරංචි හේතුවෙන් එයට විරෝධය දැක්වීමක් ලෙස මෙලෙස අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක නිරත ඇතැයි බන්ධනාගාර ආංචිමාර්ග කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.