IMG-LOGO

අගමැති - ගුරු සංගම් සාකච්ඡා සාර්ථකයි

(රංජන් කස්තුරි)
ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ගුරුසම්ගම්  නියෝජිතයන්ට පොරොන්දු වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති සාකච්ඡාවේදී ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් වැඩිවීම එකවර ලබාදීමටත් එම වැඩි කිරීම අයවැයෙන් ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ගුරු හා විදුහල්පති වෘත්තීය සමති සංධානය ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම එමගින් ඉටුවන බව ද ස්ටාලින් මහතා කීය.



අදහස් (12)

අගමැති - ගුරු සංගම් සාකච්ඡා සාර්ථකයි

Chandima Wednesday, 10 November 2021 03:14 PM

පස්සේ කොකා පෙන්නයිද ?

:       6       24

sisilWednesday, 10 November 2021 05:33 PM

කඩවුණු පොරොන්දුවක් නොවේවා..!

:       1       12

Prabath Wednesday, 10 November 2021 03:33 PM

මුලින්ම දෙන්නනේ තිබුණේ.. තවත් අනා ගැනීමක්... ගොන්ම ගොන් ආණ්ඩුවක්....

:       0       0

Kule Wednesday, 10 November 2021 03:34 PM

එක බිල්ලක් පූජාකරලා...

:       0       0

ajith Wednesday, 10 November 2021 03:36 PM

අපේ දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් ගත්ත හොඳ තීරණයක්... ගුරුවරයා සතුටින් නම් තමයි 100% ළමයාට ලැබෙන්නේ...

:       0       0

samantha Wednesday, 10 November 2021 03:44 PM

මේකයි ඉතිං වෙන්නේ... පඩි වැඩි කරා වගේම අනිත් පැත්තට අහස උසට බඩු මිල වැඩි වෙන එක නම් නවත්තන්න වෙන්නේ නැහැ... ඔය වැඩි කරන ඒවාට හිලව් වෙන්නේ අහිංසක දූගී දූප්පත් කුලී වැඩ කරනා මිනිසාගේ දුක තමයි...

:       0       0

Hirun Wednesday, 10 November 2021 03:51 PM

අය වැය පරාද වෙයි කියලා වෙන්ඩැති...

:       0       6

ravin Wednesday, 10 November 2021 03:57 PM

මගේ මතකය අවුල්ද කොහේද? ගියපාරත් ඔය විදිහටම තිබුණු සාකච්ඡාවකින් පස්සේ සාකච්ඡා සාර්ථකයි කියලා කිව්වා වගේ මතකයි...

:       3       1

සෙනෙවිරත්න Wednesday, 10 November 2021 04:15 PM

ජයවේවා..., සටනින් තොර ජයක් නැත.

:       2       9

fairoos Wednesday, 10 November 2021 05:58 PM

එහෙනම් සර්ලත් රැවටුණාද? දැන් නිකන් පුස් වෙඩිල්ලක් විතරයි...

:       6       2

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 November 2021 06:34 PM

කෙසේ හෝ මේ ප්‍රශ්නය විසඳීම සතුටට කරුණක්. ඒ වගේම ස්ටාලින් මහතාත් දැනගතයුතු කරුණක් තියෙනවා. ඒ තමයි දෙවිවරුන්වන් ගුරුවරුන්ව මින් ඉදිරියට මේවැනි වැඩ වර්ජන සඳහා යොමු නොකිරීමට වගබලා ගැනීම... සටන අද දිනුවත්, ඇතැම් දේශපාලන අඳබාලයින්ගෙන් ගුරු විදුහල්පති සේවයේ දෙවිවරුන් ලැබූ නින්දා අපහාස වලින් සිදුවූයේ, සුළුපටු හානියක් නොවේ...

:       0       0

ගමේ එකාලා Wednesday, 10 November 2021 10:03 PM

වසර 50ක දේශපාලන අත්දැකීම් ඇති මානව හිතවාදියෙක් පොරොන්දුවක් වුණානම් ආයේ විශ්වාස නොකර පුළුවන්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site