




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතාගේ භාර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
හුණුපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ සාධාතුක කරඬුව අග්‍රාමාත්‍යවරයාගේ හිස මත තබා ආශිර්වාද කළහ.
ඡායාරූප - ගයාන් අමරසේකර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා අපේ අගමැති !