IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


අග්නිදිග සරසවියේ සිසුන් 15 දෙනා රිමාන්ඩ්

වසන්ත චන්ද්‍රපාල

 

අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටි පසුව අක්කරපත්තුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් තාක්ෂණ පීඨයේ සිසුන් 15 දෙනා නොවැම්බර් 1 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අක්කරපත්තුව මහේස්ත්‍රාත් ඇන්තනී පෝල් මහතා නියෝග කළේය.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් හතරදෙනෙකුගේ ශිෂ්‍යභාවය ලබාදීම සහ තවත් සිසුන් 21 දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මෙම පීඨයේ සිසුන් අඛණ්ඩ අරගලයක නිරත වී සිටින අතර එයට පාලනධිකාරියෙන් පිලිතුරක් නොමැති නිසා තාක්ෂණ පීඨයේ  සිසුන් විසින් මෙම විශ්ව විද්‍යාලයේ  පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කර ගෙන තිබිණි.

 



අදහස් (1)

අග්නිදිග සරසවියේ සිසුන් 15 දෙනා රිමාන්ඩ්

upali Friday, 26 October 2018 12:58 PM

අන්තරේ අය දඟලන්නේ ඒ අයගේ වාසියට විතරයි. බූවල්ලෙන් ගහන්න ඕනෑ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 73 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 355 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 367 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site