(ඉන්දිකා රාමනායක)
කේරල ගංජා කිලෝ 1 ½ ක් සමඟ අංගොඩ ලොක්කා නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මුල්ලේරියාව උඩුමුල්ල ප්‍රදේශයේ දී මොවුන් දෙදෙනා කේරල ගංජා සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගේ නිවෙස්වල තිබි කඩුවක්, මන්නයක් පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 සහ 32 පසුවන්නෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd