(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අකුණු සැර වැදීමෙන් ගල්පාත පුන්සිරි පුර ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ 39 හැවිරිදි කාන්තාවකි.
අකුණු සැර නිවස ආසන්න පොල් ගස කට වැදීමෙන් නිවසේ මුළුතැන්ගෙයි සිටි එම කාන්තාව කම්පනයෙන් මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd