IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


දිය වැලකට හසුවූ දරුවන් තිදෙනෙකු බේරාගැනේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
ගල්කිස්ස මුහුදු තීරයේදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි එකම පවුලේ දරුවන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීහු සමත්වූහ.
 
මෙසේ දිවි බේරාගෙන ඇත්තේ මාවතගම දකුණුගහලන්ද - උඩඉඟුරුගහවත්ත පදිංචි මනෝජ් ඉෂාර(16), අකිත් කේතක(13) සහ ඉමාෂ ප්‍රගීත් (09) යන දරුවන් තිදෙනායි.
 
පාසල් නිවාඩුකාලය ගතකිරීමට දෙමව්පියන් සමඟ පැමිණ ගල්කිස්ස මුහුදේ දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
 
දරුවන් තිදෙනා අවධානම් කලාපය වෙත ඇදී යනු දුටු ජීවිතාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඔවුන් බේරාගෙන පැමිණි බව පොලිසිය පවසයි.



අදහස් (11)

දිය වැලකට හසුවූ දරුවන් තිදෙනෙකු බේරාගැනේ

dinesh Sunday, 23 December 2018 06:35 AM

ඔබට ගොඩක් පින්

:       0       65

Senarath Sunday, 23 December 2018 07:03 AM

ඔබලාට අපේ උපහාරය . ඒ වගේම බොහොම ලොකු පිනක් ජාති ජාතිත් ඔබලාට අනතුරක් නොමැතිව , නිදුක් නිරෝගිව ඉන්න වාසනාව ලැබේවා!!!!

:       1       137

P.D GOONAWARDENA Sunday, 23 December 2018 07:42 AM

ඔබලාට පින් ජීවිත තුනක් බේරලා දුන්නාට ........

:       0       60

Karl Sunday, 23 December 2018 07:57 AM

නිර්භීත මිනිසෙක්...

:       0       59

Uditha -London Sunday, 23 December 2018 08:40 AM

පින් සිද්ද වෙනවා මහත්වරුනේ!!!.. තවත් දෙමව්පියන්ගේ ගින්දරක් නිව්වට ඔබ තුමන්ලාට පින්.....

:       0       122

Raveendra Sunday, 23 December 2018 10:32 AM

බොහොම පින් ඔබට !!

:       0       0

sarath Sunday, 23 December 2018 12:44 PM

ගොඩක් පින් !

:       0       0

Jaya Sunday, 23 December 2018 01:19 PM

ඔබලාට මහත් පින් වගේම දෙමව්පියනුත් ළමයින් පිලිබදව මිට වඩා අවදානයකින් සිටීම ඉතාම වැදගත්.

:       0       0

Nihal Sunday, 23 December 2018 02:10 PM

ජීවිත දෙකක් බේරාගැනීම පින කොපමණද කිය නොහැකිය ,දේව ආත්මයකින් පසු නිවන ඒකාන්තයි

:       0       0

Nihal Sunday, 23 December 2018 02:24 PM

දියේ ගිලීමෙන් අවුරුද්දකට විශාල ප්‍රමාණයක් මියයන්නේ පිහිනන්න නොහැකි නිසයි. බටහිර රටවල වගේ සෑම නගරයකම තටාක ඉදි කර සෑම කෙනෙක්ම පිහිනීම හුරු කර ගන්නවා. ලොකු මුදලක් යන්නේ නෑ. අපි උදව් කරන්න බලපොරෝතුවෙන් සිටුමු.!

:       0       0

Asa Sunday, 23 December 2018 04:25 PM

හොඳ වැඩක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 144 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1505 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 295 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1578 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1150 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


ෆවුසිගේ පුතා අත්අඩංගුවට
2024 මැයි මස 07 138 0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site