IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දුම්රිය ගැටීමට යාමේ සිද්ධියට 4කගේ වැඩ තහනම්

(මහින්ද නිශ්ශංක)

දුම්රිය දෙකක් එකට ගැටීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන සිට කළුතර බලා ධාවනය වෙමින් තිබූ අංක 741 දරන දුම්රියේ රියදුරු, රියදුරු සහායක, ප්‍රධාන නියාමක හා උප නියාමකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සුළු මණ්ඩලයක් පත්කර තිබේ.



අදහස් (17)

දුම්රිය ගැටීමට යාමේ සිද්ධියට 4කගේ වැඩ තහනම්

wedage Wednesday, 28 August 2019 06:54 AM

ඇයි මරදාන සිට කළුතර දක්වා ඩබල් ලයින් තියනවානේ

:       62       107

magiya Wednesday, 28 August 2019 07:01 AM

4 දෙනාම බීලද ? තවත් වර්ජනයක් ?

:       1       321

justin Wednesday, 28 August 2019 07:32 AM

පරීක්ෂණ කරලා වැරදිකරු කව්ද කියල හොයන්න කලින් වැඩ තහනම් කරලා. ලංකාවේ මාර සංස්කෘතියක් තියෙන්නේ.

:       385       8

THUSHARAWednesday, 28 August 2019 07:58 AM

ඔබගේ අදහස වැරදිය. වියයුතු දෙය කරලා ඇත. මෙම අනතුර පිළිබඳ නිරීක්ෂණය කරලා වැරදිකරුවන්, නිවැරදිකරුවන් කව්ද යන්න තීරණය කළාට පසුව ආපසු සේවයට කැඳවිය හැකිය.

:       1       88

wedageWednesday, 28 August 2019 08:02 AM

පරීක්ෂණවලට බලපෑම් කරනවනේ... එ්කයි...

:       0       24

Uditha - LondonWednesday, 28 August 2019 08:32 AM

ඔබතුමත් මාරු කතානේ කියන්නේ... වරදක් කළා නම් වැඩ තහනම් කරලා ඕනෑනේ පරීක්ෂණයක් පවත්වන්න. නැතුව වැඩ තහනමක් නොකර සාමාන්‍ය පරිදි වැඩ කරන්යන්න දෙන ගමන් පරීක්ෂණ පවතන්න කියලද ඔබතුමා කියන්නේ?

:       0       201

AnandaRWednesday, 28 August 2019 09:25 AM

පරිපාලනය පිළිබඳ දැනුමක් නැහැ වගේ.

:       3       101

ravi Wednesday, 28 August 2019 07:45 AM

රාජකාරිය කරගන්න සිහිකල්පනාව නැතිවුණාට... වර්ජනවලට නම්..

:       0       124

Uditha - London Wednesday, 28 August 2019 08:21 AM

හෙට, අනිද්දා ස්ට්‍රයික් එකක් තියේවි එහෙනම්..

:       0       114

චමින්දThursday, 29 August 2019 01:50 AM

එහෙම කරයි කියල හිතිලා තමයි අතිගරු ජනාධිපතිතුමා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කර ගැසට්ටුවක් නිකුත්කලේ...

:       0       18

anura Wednesday, 28 August 2019 08:41 AM

එකක් පස්සේ එකක් හැප්පෙනවා නොවැ ලයින් 4ක් තිබුණත් වැඩක් නැහැ එළවන් යන නියමක රොත්තම කරටම බීලා නම් ඉස්සරහින් අලියෙක් ගියත් පෙනෙන්නේ නැහැ.

:       0       134

Kumar Wednesday, 28 August 2019 03:48 PM

දුම්රිය යන මාර්ගය තීරණය කරන්නේ පාලන මැදිරියෙන් එවැනි දේ වළකන්න යොදා තිබෙන ආරක්ෂක ක්‍රම කෙනෙක් අක්‍රීය කරන්න ඇති. එසේ නැතිනම් එකම මාර්ගයේ ඔය සිදුවී ඇති ආකාරයට දුම්රිය ධාවනය කරන්න හැකියාවක් නැත. මෙය ඕනෑකමින් කලදෙයක් යන්න සෙව්වොත් තමයි හොඳ... තමන්ගේ දෙසට තව දුම්රියක් පැමිණෙන බව දුටුවිට රියැදුරන් පරුෂ වචන කිය කියා. තිරිංග හිරකරන්න ඇති... පාලන මැදිරියේ අයගේ මව්වරුන්ටත් බැන්නද දන්නේ නැහැ...

:       19       118

justin Wednesday, 28 August 2019 03:55 PM

තුෂාර, වෙදගේ, උදිත, ආනන්ද මහතුනි, හරියට දන්නේ නැතිව වැරදි මිනිහෙක්ගේ වැඩ තහනම් කරලා, ඇත්තටම වැරදි මිනිහ නිදැල්ලේ ඉන්න පුළුවන්. පරීක්ෂණ ඉක්මණින් කරන එක තමයි විසඳුම.. කල්මරණ සංස්කෘතිය තියන නිසා ලෝකයට පෙන්නන්න කව හරි දඬුවමකට ලක් කරලම පරීක්ෂණ නිවී හැනහිල්ලේ කරනවා.. ඔබලත් එකට හුරුවෙලා...

:       19       5

Prabha Wednesday, 28 August 2019 06:18 PM

අර්ජුන මහත්තයෝ අර ගන්න 2000 රේල් පාරවල් ගානේ හිටවලා තියෙන කෝච්චි 2ක් එක පාරේ එනවා නම් කෑගහලා හරි නතර කරන්න පුලුවන් වේවි.

:       0       43

GASPE Wednesday, 28 August 2019 07:41 PM

CTB එකේ ඔහොම වැඩ තහනම් කරන්න ගියා නම්, මෙලහකට බස් එලවන්න ඩ්‍රයිවර්ලත් නෑ...

:       4       1

amila Chathuranga Thursday, 29 August 2019 07:08 AM

යම් ආයතනයක අක්‍රමිකතාවයක් වුණාම සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඔවුන්ගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ පවත්වන එක. විශේෂයෙන් මේ වගේ සංවේදි සේවාවකදී යම් හිතාමතා කරන දෙයක් වගේ නම් තවදුරටත් ඔවුන් වැඩෙහි යෙදවීම මගී ජීවිත අනතුරේ හෙලීමක්. වැඩ තහනම වගේම මේ වගේ දේ ගැන නිසි පරීක්ෂණ කරලා වගකීමෙන් වැඩ කරන්න බැරි අය ගෙදර යවන්නත් කටයුතු කරනවා නම් වටිනවා. මොකද රටේ උගතුන් ඕනෑතරම් ඉන්නවා පුහුණු කරලා ඔය වගේ තැන්වලට යොදවන්න. මිනිස්සු නැහැ කියලා කිසිම වගකීමක් ගන්නේ නැති උදවිය තියාගන්න එකෙන් වෙන්නේ තවත් අනතුරු වෙන්න තියෙන ඉඩ වැඩිවෙන එක විතරයි.

:       0       2

Adam Monday, 02 September 2019 02:24 AM

Justin මහත්තයෝ ඔබතුමා අමු කාලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 3816 2

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 3192 30

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3364 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5673 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4068 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site