IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තෙල් සංස්ථා සිද්ධියට ඇමැති අර්ජුන ගැන ගන්නා පියවර දන්වන්න නියෝග

(නිමන්ති රණසිංහ)
 
ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථා පරිශ‍්‍රය තුළට අයුතු ඇතුළුව පුද්ගලයකුට පහරදී තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව නිතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (01) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.
 
සිද්ධියට සම්බන්ධයෙන් පැමිණීලිකරු වෙත කිසිවකුට හෝ පහරදීමකට අදාළ කිසිවක් සී සී ටී වී දර්ශනවල සටහන් නොවන බවත් බහින් බස් වීමක් පමණක් දර්ශනය වන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කළ දැනුම් දිම මත සැකකාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන එලෙස කරුණු වාර්තා කරන ලෙසට අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
 
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (1) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය එලෙස සඳහන් කළ අතර, ඇප මත සිටිමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
 
කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ මහතාගේ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හිටපු ඛණිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණේ ඉකුත් නොවැම්බර් 29 වැනිදාය.



අදහස් (1)

තෙල් සංස්ථා සිද්ධියට ඇමැති අර්ජුන ගැන ගන්නා පියවර දන්වන්න නියෝග

Sanath Kandy Saturday, 02 February 2019 06:26 AM

අර්ජුන ඇමතිතුමනි, ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට වහා මැදිහත් වෙන්න. කණ්ඩායම තෝරන විදිහ හරිම ලැජ්ජා සහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන්කර දී අනිත් දහදෙනා විතරක් තෝරන බවයි පේන්නේ...

:       0       211

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 39 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 18 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 298 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 502 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 283 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 247 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site