(බිඟුන් මේනක ගමගේ)
ඉදිරි ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමේ අරමුණෙන් පුරවැසි නිරීක්ෂකයන් 3000 ක් සම්බන්ධ කරගන්නා බව ඒෆ්‍රියල් තරුණ ජාලය සඳහන් කරයි.
ලංකාවේ දිස්ත්‍රික්ක 22 ක ගම්මාන දහසක් ආවරණය වන පරිදි මෙම නිරීක්ෂකයන් තෝරා ගන්නා බවත් පැෆරල් හා සී.එම්.ඊ.වී ආයතන මගින් ඔවුන්ට පුහුණුව ලබා දෙන බවත් ඒෆ්‍රියල් තරුණ ජාලයේ විධායක අධ්යක්ෂ රවීන්ද්‍ර ද සිල්වා මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වැලැක්වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් දැනටමත් ඔවුන් දැනුවත් කර ඇති බවත් රවීන්ද්‍ර සිල්වා මහතා කීය.
මෙවැනි පුරවැසි නිරීක්ෂණ වැඩපිළිවෙළක් ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන්නේ පළමු වතාවට යැයි ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනාධිපතිවරණය නිරීක්ෂණයට 3000 ක්
කල්පනා Sunday, 15 September 2019 01:08 PM
පැහැදිලිම නැහැ. තෝරාගන්නවලු. පුහුණුකළාලු ඒ ගැන පහදලා දෙන්නකෝ..?
chandima Sunday, 15 September 2019 03:22 PM
ඒෆ්‍රියල් තරුණ ජාලය කියන්නේ කවුද? එ්කත් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පත්කරපු කට්ටියක්ද?