IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එජාපයේ 20ක් මහින්දගේ සහයට - ආනන්ද අලුත්ගමගේ

පාර්ලිමේන්තුව රැස්කල පසු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 20කට වැඩි ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පල කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

එජාපය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිස සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ තමන් බවද අලුත්ගමගේ මහතා කීවේය.



අදහස් (5)

එජාපයේ 20ක් මහින්දගේ සහයට - ආනන්ද අලුත්ගමගේ

sirimal Saturday, 27 October 2018 09:56 AM

ලංසුව කීයද දන්නේ නෑ නේද මහත්තයෝ? කීය වුණත් දෙන්න සූදානම් කියලනේ වැඩේ බාර කෙනා කිය‍ලා තියෙන්නේ. මොකද එ්ක හොඳ ආයෝජනයක් බව ඒ ගොල්ලෝ දන්නවනේ...

:       519       1124

samanSaturday, 27 October 2018 02:32 PM

2015 සිංගප්පූරුවේදී මන්ත්‍රීවරු පක්ෂේ මාරු කරවන්න නම් අර්ජුන් මහේන්ද්‍රන් මතයට කෝටි 5000ක් ගෙව්වා මහ බැංකුවෙන්.

:       0       0

සෙනෙවි Saturday, 27 October 2018 10:12 AM

ඉතිහාසයෙන් අප්‍රසන්න සිද්ධින් කීපවරක් සිදුවන එකම රට ශ්‍රී ලංකාවයි..

:       0       0

wije Saturday, 27 October 2018 02:57 PM

එන්න එන්න.. එන 20 දෙනාටම හොඳ ඇමතිකම් දෙනවා. අපි ළඟ ඉන්න අයටත් අපි ඇමතිකම් දෙනවා. සමහරවිට රනිල්ගේ ආණ්ඩුවේ හිටියට වඩා ඇමතිවරු ගණන වැඩි වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ අපිට නඩත්තු කරන්න පුළුවන්. මහජනතාවට බදු ගහන්න පුළුවන් දේවල් තව කොච්චර තියෙනවද?

:       0       1

jaseem Saturday, 27 October 2018 03:09 PM

මේ වගේ මිනිස්සු හිටියා නම් රටත් ඉවරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 43 0

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 256 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 142 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 265 1

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 609 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 773 4

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site