
සයිටම් ආයතනය ආරම්භ කිරීමේ හෝ වැසීමේ බලයක් පොලීසියට නැත. එහෙත් සයිටම් සටන හැමදාමත් නිමාවන්නේ සයිටම් විරෝධීන් හා පොලීසිය අතර ඇවිළ යන ගැටුමකිනි.
සයිටම් විරෝධීන් පවසන්නේ පොලීසිය සටන මර්දනය කරන බවය. ඉකුත්දා කොළඹ පැවැති සයිටම් විරෝධි උද්ඝෝෂණයකදී එක් අම්මා කෙනෙකු මේ නිහඬව කියාපාන්නේ මර්දනය ඇත්තටම දියත් වන්නේ කොතැනින්ද යන්න නොවේද?
සේයාරුව : ඉෂංක සුනිමල්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් වහල ජන ජීවිතේ අඩාල කරන කොට මර්ධනය නොකර නලවන්නද ? අම්මල ගහල හදන්න ඕනේ කාලේ ළමයි හදාගන්න බැරි වුනහම ලොකු වෙලා පොලිසියෙන් ගුටි කන්න වෙන්නේ.
නිල්මිණි ,ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන්නේ ඔයාලවගේ සුවච කීකරු අය ගැන නෙමේ ක්‍රමය වෙනස් කරන්න අරගල කරපු අය ගැනයි.