
“දේශපාලනයේ සදාකාලික මිතුරන්ද නැත. සතුරන්ද නැත”යි කියමනකි. එහෙත් මේ ඡායාරූපයෙන් කියැවෙන්නේ එයට වෙනස් කතාවකි. ඇමති රවි කරුණානායක මහතා දැරූ මුදල් අමාත්‍යංශය ඔහුගෙන් ගැලවී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතට ගියේය. මංගල සමරවීර මහතා දැරූ විදේශ අමාත්‍යංශය ඔහුගෙන් ගැලවී ඇමති රවි කරුණානායක ඇමතිවරයා අතට ගියේය.
එහෙත් ඒ කිසිවකින් ඔවුන්ගේ හිතවත්කම් ගැලවී නොයන බව මේ සේයාරුව සාක්‍ෂි සපයයි.
සේයාරුව : ඉෂාර කොඩිකාර (ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd