(එච්.එම්.ධර්මපාල)
හම්බන්තොට සෆාරි උද්‍යානයේ මීට මාස හතරකට පෙර ඉපදුණු සිංහ පැටවුන් සිව් දෙනාගෙන් එක් පැටවකු අද (10) වනජිවි සම්පත් සංරක්ෂණ නියෝජ්‍ය ඇමැතිනී සුමේධා ජි ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට බාර කෙරිණි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.