IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සිංහ රෙජිමේන්තුවට සිංහ පැටියෙක්

(එච්.එම්.ධර්මපාල)

හම්බන්තොට  සෆාරි උද්‍යානයේ  මීට  මාස හතරකට පෙර ඉපදුණු සිංහ පැටවුන් සිව් දෙනාගෙන්  එක් පැටවකු අද (10) වනජිවි සම්පත් සංරක්ෂණ නියෝජ්‍ය  ඇමැතිනී සුමේධා ජි ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන්  දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට බාර කෙරිණි.



අදහස් (11)

සිංහ රෙජිමේන්තුවට සිංහ පැටියෙක්

ranavi Thursday, 10 August 2017 09:05 AM

ආදරෙන් බලාගන්න. මේ සතුන්ට බළලුන්ට වගේ මිනිස් වාසය එතරම්ම හුරු නැති නිසා.

:       0       0

Archi Thursday, 10 August 2017 09:54 AM

සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න.

:       0       0

siri Thursday, 10 August 2017 11:04 AM

මේක හොඳ ආදර්ශයක් නෙවේ. මේ සත්තු ඉන්න ඕනෑ නිදහස් පරිසරයක. හමුදා බලකායකට එවැනි පරිසරයක් සකස් කල හැකිද යන්න ප්‍රශ්නයක්. මෙම සිංහ පොතකයාත් විලංගු ගලවා හමුදාවේ අයිතිය තියාගෙන සෆාරි උද්‍යානයේම අනෙකුත් සතුන් සමඟ හැදෙන්න ඇරීම තමා වඩා සුදුසු. දෙහිවල සත්තු වත්ත සත්ව සංරක්ෂණය සහ පරීක්ෂණ සඳහා සීමාකොට සියලුම සතුන් සෆාරි උද්‍යානයට ගෙනයාමත් ඉක්මනින් කලයුතු දෙයක්.

:       0       149

kumar (galf Thursday, 10 August 2017 12:41 PM

මේ සතා තනියම එකතැනක ඉන්නාකොට එයාට හරි වදයක්. සිංහයෙක් හැමදාම බළල් පැටියෙක් වගේ ඉන්නේ නෑනේ. මේ විකාර වැඩ.

:       1       126

chandra weerasinghe Thursday, 10 August 2017 09:57 PM

රෙජිමේන්තු සලකුණ ලෙස සිංහයා ගත්තත් ශ්‍රී ලංකාවේ සිංහයන් සිටියා කියා සත්ව විද්‍යාත්මක සාක්ෂි තියෙනවද? හැබැයි සිංහ රේජිමේන්තුව සිංහයන් ලෙස අභිමානයෙන් සටන් කර ඇති නිසා ඔවුන් සිංහ පරපුරේ අය ලෙස සැලකිය හැකිනේ !!

:       54       107

sanjeeva Friday, 11 August 2017 04:40 AM

සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක්..

:       1       41

prasanna Friday, 11 August 2017 10:15 PM

ලංකාවේ සත්වෝද්‍යාන වලට පිටරටවලින් සතුන් දෙන එක නවතන්න ඕනේ මේ වගේ මෝඩ වැඩ කරනවා නම්... දැන් ගජබා, ගැමුණු වගේ බලකායවල් මොනවද කරන්නේ? තියෙන සත්ව උද්‍යාන පවත්වාගෙන යන්නත් හරියට බැරිවයි ඉන්නේ.

:       0       22

SamanSaturday, 12 August 2017 04:17 PM

පිස්සු නැත්නම් හොඳයි මේ වැඩ..

:       0       0

රංජිත් Saturday, 12 August 2017 01:22 AM

මෙම ක්‍රියාවට එරෙහිව අදහස් පලකරන අයට ඇයි වන අලි හිලෑ කරගෙන බැඳ තියාගෙන ඉන්න හැටි පෙනෙන්නට නැත්තේ? උනුත් වන සත්තුනේ.

:       0       18

shyamali Saturday, 12 August 2017 05:32 AM

මා නම් මෙය දකින්නේ සත්ව හිංසනයක් සහ කුඩා කලදීම මවගෙන් සහ තම සහෝදරයන්ගෙන් වෙන් කීරීමක් ලෙසයි.

:       0       28

Susil Saturday, 12 August 2017 04:18 PM

මෙයාට දෙන රෑන්ක් එක මොකක්ද ? කර්නල්ද ? බ්‍රිගේඩියර්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site