ඡායාරූප - චතුර එස් .කොඩිකාර
ඉන්දියාවෙන් වැඩම කරවන ලද සාරානාත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) අරලියගහ මන්දිරයට පැමිණියේය.
මහජන ප්‍රදර්ශනය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුණු අතර එම අවස්ථාවට බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බදුම්කර මගඩිය අමතකද ?
බුදු පිළිම 1000 කට ලක්ෂ 32 ක බද්ධක් කියලා මේ පත්තරේම නිවුස් එකක් තියනවා මෙයා දැකලා නැහැ වගේ සර්වඥ-ධාතු-වන්දනාවට යන්නේ , පත්තරේ පෙන්නන්න මෙතුමාට කරුණාකරලා කවුරු හරි.
බුදු දහමට සහ තම ජාතියට නිග්‍රහ කරන්න පුළුවන් උපරිමයෙන්ම කරලා පොහොයට සිල් ගන්න අමුතුම මිනිස්සු ඉන්න රටක් මේක.
මොකද සර්වඥ ධාතුන් වහන්සේලා ට ඇඟිල්ල දික් කරන්නේ?
අපේ ගම් වලත් ඉන්නවා.. කසිප්පු පෙරනවා...විකුණනවා... හැබැයි.. පන්සලේ පිංකමක් තියෙන වෙලාවට ඉස්සරහින්ම වැඩ කරන්නේ.. එයාලා... මේකත් ඒ වගේ තමයි....