ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කළ 2019 සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි මල් සැමරුම කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පිහිටි යුද ස්මාරකය අසලදී අද (11) සිදුකෙරිණි .
මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න , යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන් සිල්වා , නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් , යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශය නිලධාරිහු රැසක් සහභාගී වූහ.
ඡායාරූප චතුර එස් .කොඩිකාර









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ මේ මස 11 වෙනි දින සමරන්නේ විශ්‍රාම ගිය රණවිරුවන් පමණයි. රණබිමේ ජීවිතක්ෂයට පත්වූ රණවිරුවන් සමරන්නේ මැයි මාසයේ තුන්වන සඳුදා දිනයේදී. මේ මස 11 වෙනිදට කියන්නේ "වෙටරන්ස් ඩේ" කියලයි.