IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි


 
රංජිත් රාජපක්ෂ   
                      
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන්ගෙන ඇත.


කාසල්රි හා විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඊයේ (13) විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමන බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.


පවතින අධික වර්ෂාවත්  සමඟ කාසල්රි හා මවුස්සාකැලේ ජලාශවලද ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇත.


එම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමඟම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය හා විමලසුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බල මණ්ඩලය කියයි.



අදහස් (1)

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

Kumar (Gulf) Tuesday, 14 August 2018 08:56 AM

ජලාස දෙකක් වාන් දමනවා, නිලධාරී කඩිමුඩියේ පුද්ගලික විදුලි බල කාරයන්ගෙන් විදුලිය හදිසියේ ගන්න දඟලනවා, කොහේ ජලාශ පිරුණත් කොමිෂන් ජරාව කන්න එපැයි උඩ ඉඳලා පහලට එනකම්ම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site