(ශාන්ත රත්නායක)
සෞදි අරාබියානු පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය අබ්දුල්ලා බින් මොහොමඩ් බින් ඉබ්‍රහීම් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (08) විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත් විය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා පාලන කාලය තුළ සෞදි අරාබියානු රජය සමඟ සමීපවකටයුතු කිරීම ගැන සෞදි අරාබියානු කතානායකවරයා මෙහිදී ස්තූතිය පුද කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානපති අබ්දුල් නසාර් බින් හුසෙන් අල් හර්ති , හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. ඇල් පීරිස්, විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විකුනලා පාවාදීලා කොහොමහරි මුස්ලිම් චන්ද බලාගෙන වහලෙක් වෙයන්.
කොහොමද මොහු විපක්ෂ නායක කියන්නේ ? මොහු දැන් පොහොට්ටුවේනේ. මොහුට කිසිම නීතිමය අයිතියක් නැහැ විපක්ෂ නායක ලෙස කිසිම කටයුත්තකට සහභාගී වීමට . විපක්ෂ නායක විය යුත්තේ සම්බන්දන් මහතායි .