IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වන සතුන්ගේ පිපාසයට කැළැවටම දිය ගෙන යති

( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජුඩ් සමන්ත )

නවගත්තේගම සිඳී ගිය වැව් ආශ්‍රීතව ජලය සොයා  එන වන සතුන් වෙනුවෙන් කැළැව තුළ ජලය තැබීමේ වැඩසටහනක් ‘ආණමඩුව අපි‘ සංවිධානය හා නවත්තේගම ප්‍රාදේශීය ලේකම්වරයා එක්ව සංවිධානය කර තිබිණි.

ඔවුහු බැරල්වලට ජලය පුරවා කැළැව තුළ තැබූහ.පුත්තලම දිස්ත්‍රීක්කයට පවතින දරුණු නියඟයත් සමග මේ වන විට නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වන සතුන් ජලය පරිහරණය කළ වැව් 34 ක් සම්පුර්ණයෙන් සිඳී යාමෙන් සතුන් පීඩාවට පත්ව තිබේ.

 

 



අදහස් (5)

වන සතුන්ගේ පිපාසයට කැළැවටම දිය ගෙන යති

kumar (galf) Sunday, 30 July 2017 05:58 AM

ඊළඟට මේවායේ වතුර ඉතුරුවෙලා ඩෙංගු හැදුණා කියලා දඟලයි..

:       280       360

Kalyana Jayawardena Sunday, 30 July 2017 09:00 AM

අතිශයින්ම ශ්‍රේෂ්ට ක්‍රියාවක්. ශ්‍රී ලංකාවේ සියලුම මිනිසුන් මේ වගේ නම්?

:       0       110

sisira Sunday, 30 July 2017 09:36 AM

සියලු දෙනාටම පින් සිදු වේවා!!! ඔබ වැනි මිනිසුන් ගැන ආඩම්බරයි. සත්තු මරන් කන්න බලන් ඉන්න මිනිස්සු තමයි ඉන්නේ... එහෙත් ඔබ සැම මේ කරන මේ දේ ඔබලාට ජාති ජාතිත් පින් සිදු වේවා!!!

:       0       110

champa Sunday, 30 July 2017 10:30 AM

මේ ව්‍යාපාරයට මුදල් ආධාර කරන්නේ කෙසේද?

:       0       36

shyamali Monday, 31 July 2017 10:38 AM

අති උතුම් ක්‍රියාවක්, මගේ ප්‍රණාමය පුද කරනවා...! ලංකාවේ සියලුම දෙනා ජාති භේද නැතුව මේ වගේ කරදර වුණ වෙලාවට එකෙක් වෙනුවෙන් එකෙක් සිටිනවා නම් අපේ පුංචි ලංකාවත් කොයි තරම් නම් ලස්සන වෙයිද? මිනිසත්කමේ සුවඳ මුළු දසත පුරාම හමා යයි.

:       0       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site