(ඡායාරූප - ප්‍රසාද් රුක්මල් / ඉෂාන් සංජීව / ඩබ්ලිව්.ඒ.පියතිලක)
රට පුරා වෛද්‍යවරු අද(25) පෙරවරු 8 සිට සංකේත වැඩ වර්ජනයක් ඇරඹූහ.
වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට උත්සාහ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීමට විරෝධය පෑමට සහ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරයි.






(ඡායාරූප - ඉෂාන් සංජීව)




(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)


(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)



(ඡායාරූප - ඩබ්ලිව්.ඒ.පියතිලක)
2025 දෙසැම්බර් මස 04
552
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
489
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෛද්‍යවරු වැඩ වරති
ONE SRILANKAN Tuesday, 25 July 2017 04:27 AM
ආදරණීය ජනතාවනි ,,තරහ සිත් නොමැතිව මෙය අවබෝධකරගනිත්ව ,,මෙම වැයම රටේ අහිංසක මහා දනකුවෙරයන් නොවන අය උදෙසා විශේෂයෙන් හොද සෞඛ්‍ය සහ නිදහස් ගුණාත්මක අද්යාපනයක් අනාගත පරපුර උදෙසා පවත්වාගෙන යාමටයි ,,නමුත් දොස්තර මහත්තුරු අසාද්‍ය , පිලිකා සහ ඩෙංගු යනාදී දේ මග නොහරී ,,ඔවුන්ට ද්වේස නොකරන්න ,,අපහස නොකරන්න ,,,ඔවුන්ගේ උත්සාහය මල්පලගැන්වේවායි පතමු..එය අපි උදෙසායි,,
maheeTuesday, 25 July 2017 05:18 AM
අනේ ඔව්, මේ අයගේ වෑයම දුප්පත් අපිව රැකගන්නමයි. මොකට කියනවද?
Rex OmanTuesday, 25 July 2017 06:46 AM
ඔව් ධන කුවේරයන් වෙන කව්රුත් නොවේ, විනාඩි 10 ට රු.2500ක් අය කරලා බෙහෙත් ටිකත් පිටින් ගන්න තුන්ඩු ලියල දෙන ජනතා මුදලින් පිට රට ගොස් සුදුසුකම් ලබාගත් අපේම ලංකාවේ දොස්තරයන් තමයි. එම හම්බකිරිල්ල නැතිවේය කියන බයෙන් කුහකකමින් රෝගීන් බිල්ලට තියාගෙන කරන වර්ජනය අසාර්ථක වේවා.
HafeelTuesday, 25 July 2017 08:04 AM
හොද සෞඛ්‍ය සහ නිදහස් ගුණාත්මක අධ්‍යාපනයක් අනාගත පරපුර උදෙසා... කියමින් දුප්පත් රෝගීන්ව අපහසුතාවට පත්කිරීමද? GMO එකට කොහෙන්ද මෙච්චර කැක්කුමක් ආවේ?
rohana Tuesday, 25 July 2017 04:33 AM
දන්නේ නැති හන්දයි අහන්නේ පුද්ගලික රෝහල් වල මේඅයට බෙහෙත් කරන්න පුලුවන්ද? කොහොමත් මේ අය වැඩ කරන අය නම් නෙවෙයි.මේ ගොල්ලෝ ඒගොල්ලන්ගේ වුර්තිය බාල්දු කළා කියල නම් කියන්න පුළුවන් දැන් දොස්තර කෙනෙක් කිව්වම කොන්දොස්තරට පහලින් වගෙයි දැනෙන්නේ.
Lasith Tuesday, 25 July 2017 06:30 AM
මේවා දකිනකොට හිතෙනවා අපේ රටේ රජයක් තියෙනවද කියල. මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා ටිකවත් රැකෙන්නේ නෑ. මේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන වැඩේ පිටිපස්සේ ඉන්න අය අල්ලලා හිරේ දාන්න ඕන.