ප්‍රසන්න පත්මසිරි
ඌව පළාතට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා රාවණා දිය ඇල්ල ඈතට දිස්වන්නේ රන්වන් පැහැයකිනි.
රාවණා කඳුවැටියට පතිත වන වැසි ජලය දිය ඇල්ලෙන් පහලට එන්නේ විශාල බොර පැහැයකිනි. එය ඈතට දිස්වන්නේ රන්වන් පැහැයකින් ජලය ගලනා අයුරිනි.

වර්ෂාවෙන් පසු

වර්ෂාවට පෙර
COMMENTS
පළමුවැනි පින්තුරය බලද්දී අස්වාභාවික බවක් පෙනුනද,සෞන්දර්යාත්මකව බලන විට, මට නම් මේ පින්තුර දෙකම හරිම සුන්දරයි.
ලංකා මිනිසුනේ! තව තියෙන කැලෑ ඔක්කොම කපාපල්ලා පුද්ගලික වාසියට, රටට හෙනගැහුවත් මෙයාලට කමක් නෑ.
මෙම දිය අලි වල ජලය රාත්‍රියට විදුලි බලාගාර වලට යොදාගන්න ක්‍රමයක් සකස් කරන්න පුළුවන් නේද? කොහොමත් අවම ජල අවශ්‍යතාව ගඟට නිකුත් කරනවා නේ . උපරිම විදුලි අවශ්‍යතාවය රාත්‍රියට පවතින නිසා මෙය හොඳ විසඳුමක් වේවි. වාසි අවාසි පරිසරයට වන බලපෑම් සාකච්චා කර තීරණයක් ගත හැකියි . විදුලි ජනනයට අත්‍යවශ්‍ය විභව ශක්තිය මෙම දිය ඇලි අශ්‍රිතව තිබෙනවා . කෙටි උමගවල් යොදා ගනිමින් අඩු වියදමකින් කරන්න පුළුවන් .