(ජයමාල් චන්ද්‍රසිරි)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(1) රිමාන්ඩ් භාරයේ සිටින වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගියේය.
සයිටම් විරෝධී උද්ඝෝෂණයක දී සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපොළවලට අලාභ හානි කළැයි ඔහු රිමාන්ඩ් ගත කරනු ලැබ සිටී.

COMMENTS
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා
ගියාද එක්කගෙන ගියාද
ඒ කියන්නේ,රාජ්‍ය ආයතනයකට බලෙන් කඩා වැදිලා අලාභ හානි කිරීම සාධාරණයි කියලද? එය නිවැරදිද? එහෙනම් ඉතින් , ඔහොමම යං!!!
නියම බුද්ධිමතෙක් අපේ රටට ඉන්න. ඔබ තුමාට දීර්ගායුෂ පතමි
මාධ්‍යකරුවන්ට කියලනේ ගිහින් තිබෙන්නේ. සෝබන වැඩ
මෙතුමා මෙවැනි මාධ්‍ය ප්‍රදර්ශන තියන කෙනෙක් නම් නොවේ ..
මෙතුමා රටේ හිටපු හොඳ වැදගත් බුද්ධිමතෙක් විශ්‍රාමිකව ගෙදර හිටයනම් හොඳයි , මේ විදියට රටේ නීතියට අනුව දඩුවම් ලබා හිරේ ඉන්න අයට පක්ෂ වෙන්න ගියොත් අර ජීවිත කාලයටම ලබාගත්ත හොඳ නම නැතිවේවි
මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන්නේ කවුද කියල තේරුම් ගන්න අවැසි නම් එතුමා විසින් වසර 50 කට වඩා අධික කාලයක් තිස්සේ බිහිකරන ලද දේශයේ වෛද්‍ය පරපුර ගැනත් විශේෂයෙන්ම සිතා බැලිය යුතුයි. ඒ ගෝල බාල පිරිස විසින් මොන තරම් ජීවිත ප්‍රමාණයක් බේරාගෙන ඇත්ද. කතෝලිකයෙක් වශයෙන් ඉපදුනද බෞද්ධ සාර ධර්මවලට අනුකුලව ජීවත් වෙමින් මෙතෙක් රැස් කරගත්තාවූ කුසල් බලයෙන් මෙළොව පමණක් නොව පරලොව ද දැනටමත් ජයගෙන අවසන්. කිසියම් දේශපාලන පක්ෂයකට තියෙන හිතවත්කම ඉදිරියට දමා මෙතුමාගේ ආධ්‍යාත්මික බවට පරිභව කරන්න කිසිවෙකු පෙළඹේ නම්, ඔහු මිනිසෙකු විය නොහැක. එතුමා මෙතෙක් ආ මග නිවැරදියි. එතුමාට හෙට දිනයේදීත් මග වරදින්නේ නැත.
80 ගණන් වලදීත් කඩා කප්පල් කාරින්ට උඩගෙඩි දුන් බුද්ධිමතුන් හිටියා. අවසානයේ තරුණ ලේ ගංගා ගලා ගියා. එතකොට නම් කට ඇරියේ නැහැ.
වෙනත් විස්තර ගැනත් තිබුණා.