( නිශාන්ත කුමාර)
දින ගණනාවක සිට ඌව පළාතට ඇද හැලෙන මහ වැසි සමඟ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි කඳුවැටි ආශ්‍රිතව සුන්දර දිය ඇලි රැසක් නිර්මාණය වී තිබේ.
සාමාන්‍යයෙන් මෙවැනි දිය ඇලි සක්‍රිය වන්නේ ඌවට මහ වැසි ඇද වැටෙන දෙසැම්බර් මාසයේදී පමණක් වූවත් බලාපොරොත්තු නොවූ අයුරින් මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමග හිටි හැටියේම මෙම දිය ඇලි මේ අයුරින් සක්‍රිය වීමට පටන්ගෙන තිබේ.
විශේෂයෙන්ම මේ දිනවල බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල සිට බලංගොඩ දක්වා වූ ප්‍රදේශය තුල අඩි සිය ගණන් උස කඳු මුදුන්වලින් ඇද හැලෙන මෙවැනි තාවකාලික දිය ඇලි 15 කට ආසන්න සංඛයාවක් දැක ගන්නට ලැබේ.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.