ඡායාරූප - ගයාන් අමරසේකර
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ උද්ගත වී ඇති ගැටුමට විරෝධය දක්වමින් සියලුම ජාතිවාදී මැදිහත්වීම් පරාජය කරන ලෙස ‘ජාතිවාදයට එරෙහි පුරවැසියෝ සංවිධානය‘ කළ උද්ඝෝෂණයක් අද (8) පස්වරුවේ දී කොටුව දුම්රිය ස්ථානය අසල පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉතින් ගඟට ඉනි කැපුව වගේ තමයි..
සියලු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට නම් කුමන්ත්‍රණ කරුවන්ගේ ඩොලර් වලීන් වැජබෙන රාජ්‍ය නොවන සංවිදාන තහනම් කල යුතුය.
ඔක්කොම ජිහදී, වහබ්, සිංහල ජාතිවාදී, දෙමළ ජාති වාදීන්ට එක හැන්දෙන් සලකන්න. සරලයි.
දෙමළ ගැටුම ඉවර වුණා. දැන් මුස්ලිම් සමග යුද්ධ කරන්න කටයුතු කරනවා. මේ සේරම කලින් අයගේ වැඩ...
මේ අය කරන්නේ දකුණේ ජාතිවාදය අවුස්සන එකනේ ....
මේ ගොල්ලෝ මොනවා හරි කරලා පෙන්නන්න ඕනෑ.. නැත්නම් ඩොලර් හම්බ වෙන්නේ නැහැ.
රටේ හදිසි නීතිය ක්‍රියාත්මක නම් කොහොමද උද්ඝෝෂණ කරන්නෙ....මේ ආණ්ඩුව විසින් ගෙනියන දෙබිඩි පිළිවෙත නිසා රටේ ප්‍රශ්න වැඩිවෙලා. .කෘත්‍රිම සංහිදියාවක් ඇතිකරන්නට යාම නිසා තිබුණු සංහිදියාවත් නැතිවුණා..