(විනිතා එම් ගමගේ , ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
සුපිරිසිදු නව දේශපාලන සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ බිහිකිරිමේ අරමුණින් පිහිටුවා ගත් මාර්තු 12 සැමරුම් උත්සවයක් කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි නිදහස් මන්දිරයේ දී අද (13) පැවැත්විණි.
‘නව පළාත් පාලන ඡන්ද විමසිම් ක්‍රමය සමඟ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගමු’ මෙවර මෙහි තේමාව කර ගනිමින් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ, ලංකා සභාවේ කොළඹ රදගුරු ඩිලොරාජ් කනගසබෙයිපියතුමෝ, පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි, ජේෂ්ඨ නීතිඥ එස්.ජි.පුංචිහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාහනම් තිලකරාජ් සහ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ කතානායක සචින්ත දුලාන්ජන යන මහත්වරු මෙහිදී අදහස් දැක්වුහ.



COMMENTS
තව වැදගත් හොර රංචුවක් නව නාඩගමක් නටන්න ලැහැස්ති වෙනවා වාගෙයි පෙනෙන්නේ.
කාලීන වැදගත් කමක් තිබුනත්,කීයෙන් කී දෙනෙක් පිළිගනීද කියා සැකයි.
පසු ගිය ආණ්ඩුව යටතේ තිබු ප්‍රාදේශීය දේශපාලන ක්‍රමය ඉතාමත් අශිෂ්ට එකක් . එය මුළු සමාජයම දුෂණය කලා. එම ක්‍රමය වෙනස් විය යුතුයි .
ලංකාවට ඕනේ ඩුබායි වල වගේ රජෙක් ,ප්‍රකෝටි ගණන් වියදම් කරලා පත්කරගන්න දෙස්පාලුවොන්ගෙන් රට වෙන සෙතක් නැහැ, රට ඔහොමවත් දුවන්නේ රජයේ පරිපාලකයින් පරිසක් ගන්න වැදගත් තීරණ සහ අතලොස්සක් දේශපාලකයින්ගේ තීරණ නිසා.චන්දෙන් පත්වෙන වැඩි පිරිසක් රටට බරක්.රටට ලොකු දේශපාලන වෙනසක් අවශ්‍යයි ,70 ගණන් වල තිබුනි කියල අපි අහපු සුපිරිසිදු දේශපාලන චරිත එකක් වත් දැන් නැහැ .