(විනීතා එම්. ගමගේ / ඡායාරූප හා විඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය.
30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවකි.
තවදුරටත්.....
බන්ධනාගාරය සසල කළ විවාහ බන්ධනය
http://www.lankadeepa.lk/latest_news







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු සෝබන, අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වෙන්න නොකරන දෙයක් නැහැ....
පිස්සු නැත්නම් හරිම ශෝක් මනුස්සයෙක් ...
බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ඉන්න ඔක්කොමලා හිරකරුවෝන්ගේ නෑයෝද?
සමාව දෙන්න මේ හිරකාරයට ... ඒක මේ ගෑනු කෙනාගේ කැපවීමට හොඳම තෑග්ගක් ...
මේ නෝනා හොදටම දන්නවා මිනි 7 මරලා එල්ලුම් ගස් ගියත් අපේ හේර ගෙවල් වලින් ඉක්මනට නොදහස් වෙන්න පුළුවන් කියලා.
මුදල් පසු පස හඹායන තවත් එක් රාජ්‍ය නොවන සංවිධානයක සෝබන වැඩක්....
ඔන්න මචන් මොලේ තියෙන කෙල්ලෙක්. නිදහස් මිනිහෙක් බැන්දොත් අනිවාර්යයෙන්ම හිරකාරියක් වෙනවා. ඒත් මේ ළමය හිරකාරයෙක් බැන්ද නිසා අද නිදහස් බිරිඳක්. බැඳලා අවුරුදු ගාණක් යනකම් රණ්ඩු සරුවල් නොකරපු ලංකාවේ පළමු ජෝඩුව කියලත් වාර්තාවක් තියන්න පුළුවන්.
සිරකරුවෝ මනුෂ්‍යයෝය ... තමන් ජාතක කරපු දරුවන් විනාශ කළ, තම දෙමාපියන් මරා දැමූ මනුෂ්‍යයෝ ද එහි සිටිති...
මැය විවාහ වෙලා තියන පුද්ගලයා බන්ධනාගාරයේ මහා මිනිස් ඝාතනය ඇසින් දුටු ප්‍රබල සාක්ෂිකරුවෙක්. ඔහුගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් මැය කරන්නේ ලොකු කැපකිරීමක් බලධාරීන්ගේ ප්‍රබල තර්ජන මැද.
මේ රටේ මිනිසු තනිකඅර කෙළිනේ පිස්සු
මේක නම් ජනප්‍රියත්වයට කරන බොරුවක්...
එතකොට ඒ මනුස්සයා 30 අවුරුදු සිර දඬුවමක් විඳින්නේ සර්පයෙක් මරලද?
ඒ මහා වීර කාන්තාවක් තමයි.
මීට අමතරව තවත් මීහරක් ලංකාවේ ඉන්නවද?