(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
මේජර් ජනරාල් විජය විමලරත්න මහතාගේ 25වන ගුණසමරුව ගජබා රෙජිමේන්තු ආඥාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් කිරිබත්ගොඩ මංසන්දියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදි අද (08) පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙන්සිල් කොබ්බැකඩුව ... මුළු මහත් ජාතියටම කඳුලක් එක් කරමින් ඝාතනයට ලක් වූ මෙතුමා ගැන කොපමණ ලියූවත් හිත පිරෙන්නේ නැත.අද එතුමා ඝාතනය කර වසර විසිපහක් ගතවූ දවසයි.ගොඩක් පත්තර කාරයෝ එතුමා හිතා මතා අමතක කර දැමුවත් ඔබට එතුමා මතක් වීම ගැන ගොඩක් පිං ...
අර පිටිපස්සෙන් තියෙන බෝඩ් වසා මේ පින්තුරේ ගත්තා නම් අගෙයි.
දීන දේශපාලකයන්ගේ අවැසි සපිරීමට රටට නැතිවූ වටිනා ජීවිත....