(පාලිත ආරියවංශ)
බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානය පිටුපස පිහිටි මෝටර් රථ අමතර කොටස් හා රථවාහන තෙල් අලෙවිසලක අද(14 ) ප.ව. 3.00 පමණ ගින්නක් හටගත් බව පොලිසිය කියයි.
ගින්නෙන් වෙළඳසලේ තිබූ භාණ්ඩ රැසක් හානියට පත්ව ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් පෙළ කඩයිමි ලකුණු එවනවද ?
මේක මුස්ලිම් කඩයක් උනොත් ඒක ජාතිවාදී ප්‍රශ්නයක්. සිංහල කඩයක් උනොත් ඒක සාමාන්‍ය සිද්දියක්!
වර්තමාන වස පාලන රජයේ අවසානයේ ආරම්බයේ තමයි මේවා.