පාස්කු දින මෙරටට එල්ල වු ත්‍රස්තවාදී ප්‍රහාරයට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නගරයේ වෙසෙන ශ්‍රී ලංකිකකයෝ අද සාමකාමී විරෝධාවක නිරත වූහ.
ඇඩ්ලේඩ් හි ශ්‍රී ලංකා හඩ සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධාකය කර තිබුණි. ලෝක ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවට එපා යැයි ඔවුහු විරෝධතාවය හමුවේ ඉල්ලා සිටියහ.
මෙම විරෝධතාවට ඇඩ්ලේඩ් වෙසෙක ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ඇතුළු එහි වෙසෙන ඔ්ස්ට්‍රේලියානු ජාතිකයෝ පිරිසක්ද එක්ව සිටියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාස්කුදා ප්‍රහාරයට ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ්හි ලාංකිකයෝ විරෝධතාවක