(ඉෂාන් සංජීව)
ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් "දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගනිමු" තේමාව යටතේ අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් පුරවැසි බලයේ සමාජිකයන් පිරිසක් විසින් අද (09) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දි සිදුකෙරිණි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු, ජාතිවාදය හා ආගමික අන්තවාදයට ඉඩ නොදෙනු, දුෂිතයන් හා අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවනු යන තේමා ඔවුහු තම අත් පත්‍රිකාවලට ඇතුළත් කොට තිබුණි.



2025 දෙසැම්බර් මස 04
50
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
345
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුරවැසි බලය අත්පත්‍රිකා බෙදයි
rocky Wednesday, 09 August 2017 01:52 PM
මේ ගොල්ලොත් ජාවාරම් කාරයෝ තමයි. හිතාගෙන ඇති රට පාලනය ඒ අයට ඕනෑ විදිහට කල යුතුයි කියලා. සමහරුන්ගේ එක කකුලක් ලංකාවේ. අනිත් කකුල යුරෝපයේ. එන්.ජී.ඕ. වලින් යැපෙන පප්පලා තමයි. මිත්‍රවරුනි, රැවටෙන්න එපා. එන එන ආණ්ඩුවට අන්තිම මොහොතේ ජැක් ගහලා ඊට පස්සේ සියළුම වරප්‍රසාද භුක්ති විඳින මේ කපටින්ගෙන් කී දෙනෙක් දැන් ඒ අයට නොගැළපෙන ලොකු ලොකු තැන් වලට ගිහින් පින් පඩි ගන්නවාද කියා සොයා බලන්න.
රජින්ද Wednesday, 09 August 2017 03:00 PM
මේ වගේ රටේ දිග පළලවත් නොදන්නා කට්ටිය තමයි රටේ ප්‍රශ්න මාකට් කරගෙන ඉන්නේ. රටට වැඩකුත් නැහැ තමන්ට වැඩකුත් නැහැ.
raveendraWednesday, 09 August 2017 05:26 PM
රජින්ද ඔබගේ අදහස ඉතා නිවැරදිය. මෙසේ වැඩිමහල් පුරවැසියකු හැටියට අඩුතරමින් තමාට නැතත් උපන් මව්බිමට වැඩකට ඇතිදෙයක් කර ඇද්ද? මෙවන් පුද්ගලයන් රටට බරකි. "උපන්නාට මේලොව වැනෙනවා වැනිය"
dasa Wednesday, 09 August 2017 04:09 PM
කෑම ටික දිරවාගන්න පොඩ්ඩක් පිටකොටුවේ ඇවිදින්න හිතුණා.
sarath Wednesday, 09 August 2017 04:35 PM
මේකෙම කාල මේකෙන්ම ඉගෙනගෙන පිටරටට ආවඩන උපන් බිමට පිළිලයක් වූ මේ හොර ඩොලර් කල්ලිය මා ඉදිරියට ආවොත් නම් බලාගන්න ඇහැකියි.
amith Thursday, 10 August 2017 06:42 AM
NGO කට්ටිය.
Ravi K Thursday, 10 August 2017 10:00 AM
අම්මපා මට මේ අය පාරෙදි හමුවුණා නම් හොඳ පාඩමක් උගන්නන්න හිතෙනවා.
aravinda Thursday, 10 August 2017 12:44 PM
කරුණාකර නිකරුනේ කඩදාසි බෙදමින් පරිසරය දුෂණය කිරීමෙන් වලකින්න.
sudes Thursday, 10 August 2017 12:55 PM
මේ දවස්වල අතේ මිටේ කීයක්වත් නැතුව ඇති NGO නඩවලට පෙන්නන්නත් එපයි අපි මෙහෙ මොකක් හරි දෙයක් කරනවා කියල නැත්නම් ඉතින් NGO වලින් මෙයාලට සල්ලි ලැබෙන්නේ නැහැනේ