IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


පූනෑව ඉසිපතන විද්‍යාලය විවෘත කෙරේ

(සිතුම් චතුරංග)

අභිනවයෙන් ඉදිකළ මැදවච්චිය පූනෑව ඉසිපතන මහා විද්‍යාලය අද(04) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

රුපියල් මිලියන 160 වියදමකින් ඉදිකළ නව පාසල අංග සම්පූර්ණ ගොඩනැගිලි හා තාක්ෂණික ගොඩනැගිලි ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය.

පැරණි පූනෑව මධ්‍යමහා විද්‍යාලය පුරාවිද්‍යා රක්ෂිතයක් තුළ ඉදිකර තිබිම තුළින්  සංවර්ධනය හා ඉදිකිරීම් සිදුකරන්නට ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් නව විද්‍යාලය වෙනත් ස්ථානයක 2012 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කෙරිණ.



අදහස් (8)

පූනෑව ඉසිපතන විද්‍යාලය විවෘත කෙරේ

saman Friday, 04 August 2017 11:27 AM

මහින්ද මහතාගේ සංකල්පයක් වුණු මහින්දෝදය විද්‍යාගාරයක් නම් පැත්තකින් පේන්න තියනවා.

:       45       126

Hafeel Friday, 04 August 2017 12:27 PM

ආණ්ඩුව තුළ පිපිරීමේ ආරම්භයක් වගේ පේන්නේ. අධ්‍යාපන ඇමැති අකිල මහතාව පේන්නේ නැහැ.

:       0       22

himalSaturday, 05 August 2017 01:50 PM

මේ පාසල පළාත් සභාව යටතේ පවතින පාසලක් විය යුතුයි. ඒකයි එහෙම වෙන්නේ.

:       0       1

raveendra Friday, 04 August 2017 01:57 PM

අපට පුද්ගලයා අදාල නැත. රටේ පුරවැසියන්ට හොඳදෙයක් වෙනවා නම් එය අගයකල යුතුමය. තවද මේවා කිසිවකුගේ පෞද්ගලික ධනය නොව මේවා මගේ, ඔබගේ, අපේ මුදල් බවත් සැවොම සිහිතබා ගත යුතුය. මා සිතන විදියට අප රටේ පමණක් ජනතා අයිතිය සඳහා මෙසේ විශාල මුදල් වැයකර උත්සව පවත්වන්නේ. දශක දෙකකට වඩා වැඩි කාලයක් රටින් බැහැරව පදිංචිව සිටින අපනම් කිසිදා මෙවන් විවෘත්ත කිරීමේ උත්සව දැක නැත. මෙය අප රටේ සියලුම මෝඩ දේශපාලන පක්ෂවල තිබෙන ප්‍රතිපත්තියකි.

:       0       62

raveendra Friday, 04 August 2017 02:06 PM

රතු, කොළ, නිල පාටවලින් නොබලා කරුණාකර බලන්න. මෙහි මොනතරම් මිනිස් පැය ප්‍රමාණයක් නාස්තිවී ඇද්ද? වටපිටින් එක්රොක් වෙලා බොරු සිනහවක් මවාගෙන ඉන්න ඇම්බැට්ටයෝ ටික... ආරක්ෂක නිලධාරීන් ආදීන්. අවංකව සිතන්න පසුගිය හැම රජයක්ම මෙම අනුවණ ක්‍රියාවන් සදහා මොන තරම් නාස්තියක් කර ඇද්ද?

:       0       41

janatha anura Saturday, 05 August 2017 09:04 AM

මහින්ද මහතාගේ සංකල්පයක් වුණු මහින්දෝදය විද්‍යාගාරයක් නම් පැත්තකින් පේන්න තියනවා. අති දුෂ්කර ගම්මානයක මෙය හැදුවේ ශ්‍රීලනිපය. අද එජාපය මේවා හදන්නේ කොල්ලුපිටියේ පමණි. ඩී.ඇස් සේනානායක සංකල්ප අද නැහැ. අනෙක මේවට එන්න සුපිරි වාහන ඕඩර් කරලා තියෙන්නේ. මෛත්‍රි එකත් පමා කල නොවැ... අනෙක් අය ඇවිත් නැත්තේ එ් නිසා වෙන්නැති....

:       28       2

dambane appuva Saturday, 05 August 2017 09:07 AM

මගේ, ඔබගේ, අපේ මුදල් කොහෙද තියෙන්නේ? ඒවා ඔක්කොම ගහගෙන නේ... ඔහේ මක්කැයි මේ කියන්නේ? ලබන පාරත් මේ ටිකම පත් කර ගන්න...

:       1       1

appuva Saturday, 05 August 2017 09:10 AM

ජනපතිතුමා ඔය පැලේ කන එක්කෙනෙක් දකුණු පැත්තේ ඉන්නවා. වතුර දල වැඩක් නැහැ. දැන් නම් ජාතික ඇඳුම තමයි අඳින්නේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 571 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 497 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site