(ප්‍රසන්න පත්මසිරි)
බිබිල නිල්ගල වන රක්ෂිතයේ පුවක්පැලේ වන ප්‍රදේශය දින තුනක් තිස්සේ විටින් විට ගිනිගැනිම නිසා අක්කර 50ක පමණ භුමියේ ගස් වැල් විනාශ වී ඇතැයි අවට ප්‍රදේශවාසීහු කියති.
නිල්ගල ඖෂධීය වනය බුද්ධදාස රජුගේ ඔසු උයන ලෙස සැලකෙන බවද කියැවේ.සෑම වසරකම නියං කාලයේදී මෙලෙස ගිනි ගන්නා බව ඔවුහු පවසති.
බිබිල අඩවි වන නිලධාරී අතුල දිවාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ වනය ගිනි ගන්නා අවස්ථාවලදී වන අඩවි කාර්යාලයේ නිලධාරීන් එක්ව ගින්න නිවා දමන බවයි.
නියං කාලයේදී සුලඟ නිසා පැතිරී යන ගින්න නිවා දැමීමට අසීරු බවද ඒ මහතා පැවසීය.



2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිල්ගල වන රක්ෂිතය ගිනිගනී
kumar (galf) Wednesday, 12 July 2017 09:07 AM
මෙතනත් හෝටලයක් ගහන්න සැලසුමක් තිබෙනවාද? දන්නේ නෑ... දේශපාලකයෙකුගේ කෙනෙකුටම....