හිරාන් ප්‍රියංකර ජයසිංහ
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 ම විවෘත කිරීමත් සමඟ තම්බපණ්නිය ගම්මානය සම්පුර්ණයෙන් ජලයෙන් යටවූ බව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතා පවසයි.
ජලයෙන් කොටුව සිටි පවුල් 65 කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂීතව තබ්බෝව විහාරස්ථානයේ තාවකාලික අවතැන් කඳවුරේ රුඳවු බවත් එම පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ඇති බවත් ලේකම්වරයා පැවසිය.



2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් තම්බපණ්නිය යටවෙයි
Bamunuarachchi Saturday, 26 May 2018 12:09 AM
බයිබලයේ කියවෙන විදිහට දෙවියන් යහපාලකයින් සමග කෝපවෙලා රටට සුද්දයක් දෙන්නයි හදන්නේ.