(ඡායාරූප - ගයාන් අමරසේකර)
හිටපු අගමැතිවරයකු වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 106 වැනි ජන්ම දින සැමරුම අද(19) කොළඹ, බොරැල්ල කනත්ත වටරවුමේ පිහිටි ඒ මහතාගේ පිළිරුව සමීපයේ දී පැවැත්විණි.
කථානායක කරු ජයසූරිය, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ඉන්න බලලෝබී දේශපාලකයන්ට මෙතුමාගෙන් ඉගෙන ගන්න බොහෝ දේ ඇත.මෙතුමාට නිවන් සුව පතමි.!!
මෙවන් නායකයන් මේ ලක් දෙරණට තව තවත් පහලවේවා.
ඒ හිටපු මියපරලොව හිය දේශපාලක්ඥයන්ගේ ගුණ සමරුවොත් මිසක් දැන් ඉන්න එකාලගේ මොනවා සමරන්නද?