(රොමේෂ් මධුෂංඛ)
උතුරේ සිංහල ගුරුවරුන් වසර පහකට වැඩි කාලයක් කොන්ත්‍රාත් පදනම මත සේවය කළද මෙතෙක් පත්වීම් ස්ථීර කර නැති බව පවසමින් ගුරුවරු පිරිසක් යාපනය උතුරු පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට හිඳ ගනිමින් අද (02) විරෝධතාවක නිරත වූහ.
ගුරුවරුන් 50 ක් පමණ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මුණ ගැසී සාකච්ඡා කර ඇති අතර එහිදී විග්නේෂ්වරන් මහතා ඔවුන්ට දැනුම් දී ඇත්තේ ගැටළුව විසඳීමට තමන්ට දින දෙකක් දෙන ලෙසටයි.
අනතුරුව ඔවුන් පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා හමු වී සාකච්ඡා කිරීමේදී ලේකම් වරයාගේ හා ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශ පරස්පර වීම නිසා මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.




2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරුවරු පිරිසක් බිම ඉඳගෙන විරෝධතාවක
dhamneth Wednesday, 02 August 2017 11:25 AM
සන්සිදියව සඳහා උතුරට සිංහල උගන්වන මේ ගුරුවරුන්ගේ සේවය ඉතාම අවස්සයි.එනිසා මේ අය ස්ථිර කරන්න.