(ප්‍රසාද් රුක්මල්)
ගම්මිරිස් ආනයනය වහා නවතා දේශීය ගම්මිරිස්වලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් වගාකරුවෝ අද (26) බදුල්ල නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක් නිරතවූහ.
ගම්මිරිස් ගොවීන් සුරැකීමේ එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.




2025 දෙසැම්බර් මස 04
259
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
400
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගම්මිරිස් ගොවීහු වීදි බසිති
nilmini Wednesday, 26 July 2017 07:16 AM
පාරවල් වහන්න්නේ නැතුව ඕනේ එකක් කරගත්තාවේ. පාරවල් වහනවා නම් ගම්මිරිස් වගේ සැර කෑමක් කමක් නෑ ඉතින්.
මංගල Wednesday, 26 July 2017 09:03 AM
ලංකාවේ තේ වලට කරලා තියෙන අපරාදේ තමයි මේ ගම්මිරිස් වලටත් කරන්න හදන්නේ. මෙහෙම ගම්මිරිස් ගෙන්වලා ලංකාවේ අසුරලා නැවත පිටරටට යවද්දි ඒ ඇසුරුමේ ලේබල් කරන්නේ මේඩ් ඉන් ලංකා හරි.., පැක්ඩ් ඉන් ලංකා හෝ ප්‍රොඩියුස්ඩ් ඉන් ලංකා කියලා. ඒ ලේබල් එක දැක්කම මේ යුරෝපා රටවල මිනිස්සු හිතන්නේ හරිම ඉහළ මට්ටමකින් තියෙන නිෂ්පාදනයක් කියලා. ඒ පිළිගැනීම අනිත් රටවල නිෂ්පාදන වලට අඩුයි. ඉතින් ටික දවසක් ගියාට පස්සේ මිනිස්සු දැනගන්නවා මේක ඔරිජින් ලංකාවෙන් නෙවෙයි කියලා. අන්තිමට වෙන්නේ මිනිස්සු ලංකාවෙ නිෂ්පාදන වලින් ඈත්වෙන එක. ඒක නැවත හරවන්න බැහැ. මේ කාරණේ මිරිස්, කුරුඳු, තේ සහ සියළුම ලංකාවට ආවේණික නිෂ්පාදන වලට පොදුයි.
Richmand Thursday, 27 July 2017 02:40 AM
පොඩි මිනිහහේ බඩට ගහල රට ගොඩනගන්න හදන්නේ. කලබල කරන්න එපා.
බණ්ඩාර- කැකිරාව Thursday, 27 July 2017 03:23 AM
යහපාලන නායකයෝ මැතිවරණයට කලින් කිවෙ ,බිබිලේ ,මොනරාගල ,බදුල්ලේ ගොවියන්ගේ එළවවුලු,සහ කෘෂිකාර්මික නිෂ්පාදන වලට හොද මිලක් දෙන්න හමබන්තොට ගුවන්තොටුපලෙන් ඩුබායි රටට යවනවා (අපනයනය කරනවා )කියලයි. ඔන්න එතුමා කිව වගේම ඒටික කරා. පළමුවෙන්ම හම්ම්බන්තොට ගුවන්තොටුපල වී ගබඩාවක් බවට පත්කරා ,පොහොර ටික වෙලාවට නොදී හාල් පිටරටින් ආනයනය කරන්න යනවා ,කිරි වලට මිලක් නොදී කිරි බවුසර් ගානක් කුණු කාණුවට හලන්න සැලසුවා,දැන් ගම්මිරිස් ගොවීන්ටත් එසේමයි,දැන් ගම්මිරිස් ගොවීන්ටත් දෙවියන්ගේම පිහිටයි .
Balangoda Thursday, 27 July 2017 03:28 PM
කාගේ සාක්කුවටද කොමිස්. කෝ අපේ ජනාදිපතිතුමා රටට මොකද වෙන්න යන්නේ
lalith Thursday, 27 July 2017 07:58 PM
ඔන්න බස් එකක් පිරෙන්න සුදු හෙල්මට් කාරයෝ මේ පැත්තෙන් ආවා .