(ඉන්දිකා රාමනායක කව්වතිව් සිට...)
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
කව්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යය අද (16) මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙවර මංගල්‍යයට බැතිමතුන් 8635ක් සහභාගි වී සිටි අතර ඉන් 2135 දෙනෙක් ඉන්දියානු බැතිමත්හු වුහ.
ජස්ටින් ඥාණප්‍රගාසම් යාපනය අගරදගුරුතුමන්ගේ ප්‍රධාන්වයෙන් පැවති දේව මෙහෙයට දේවස්ථාන නියෝජනය කරමින් පූජකවරු, කන්‍යා සොහොයුරියෝ 300ක පිරිසක් සහභාගි වූහ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා යන මහත්වරු සමග ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මීට සහභාගි වුහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" ප්‍රීතිමත් මංගල්ලයක් "