(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය අම්මාතෝටම් ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි ගැට කිඹුලෙකු, අල්ලා කල්පිටිය වනජීවී කාර්යාලයට බාර දීමට අද (21) ගම්වාසීහු එක්ව කටයුතු කළහ.
අඩි හතරක් පමණ දිගැති මෙම කිඹුලා,නිදැල්ලේ හැසිරෙමින් සිටි බවත් එළුවන් ඩැහැගැනීමට පැමිණෙන්නට ඇති බවත් ප්‍රදේ ශවාසීහු සැක කරති.
කිඹුලා නිදැල්ලේ හැසිරෙමින් සිටිනු දුටු ගම්වාසීන් පොලීසිය දැනුවත් කර පසුව වනජීවිකාර්යාලයටද දැනුම්දී සුක්ෂම අයුරින් කිඹුලා අල්ලා ගැනීමට සමත් වී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාම යෝජනා දුන්න නම් උඩින්ම දිනනවා. රට, ජාතිය, සාසනේ බේර ගන්න දැන් ඕන කරන්නේ මේ ජාතියේ උත්තමයෝ තමයි!
රොකී කිබුලගෙයි සාසනයයි අතර සම්බන්දය මොකද්ද? දානවනම් දාන්න කියවන අයට වැදගත් දෙයක්. ඔයාලා වගේ අය නිසා තමයි අපිට මේවයේ අදහස් කියවන්න හිතෙන්නේ නැත්තේ.