(වසන්ත චන්ද්‍රපාල)
කොටි ත්‍රස්තයින් විසින් අම්පාර තිරුකෝවිල් රූපස්කුලම් වනයේදී නිරායුද පොලිස් නිලධාරීන් ඝාතනය කරනු ලැබ වසර 27ක් පිරීම නිමිත්තෙන් අම්පාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට විශේෂ උත්තමාචාර උත්සවයක් අද (11) පැවැත්විණි.




(වසන්ත චන්ද්‍රපාල)
කොටි ත්‍රස්තයින් විසින් අම්පාර තිරුකෝවිල් රූපස්කුලම් වනයේදී නිරායුද පොලිස් නිලධාරීන් ඝාතනය කරනු ලැබ වසර 27ක් පිරීම නිමිත්තෙන් අම්පාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට විශේෂ උත්තමාචාර උත්සවයක් අද (11) පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර නම් හොඳයි. ඒ වුණාට කෝ නීතිය ක්‍රියාත්මක වුනා. මේවා දිගින් දිගටම ලෝකයට දැනුවත් කරන්න ඕනා. හමුදා භාරයේ මැරුණු එක කොටියෙකු ගැන මුළු ලෝකෙම ප්‍රශ්න කරනවා. එ්ත් කොටි භාරයේ සිට අපේ මැරුණු 800 ක් පමණ ගැන කතා නෑ.
විග්නේෂ්වරන් මහත්තයත් ඒකාලේ කොළඹට වෙලා ආරක්ෂා සහිතව සිටියේ අපේ ආරක්ෂක හමුදාව හින්දා... අපේ පොලිස් නිලධාරීන් ජීවිතේ පූජාකළේ ඔය අය වෙනුවෙන් තමයි... ඒවා මතකද දන්නෑ...
සහජීවනයට අහිතකරයි මේ වගේ දේවල් කරන එක... මේවගේ දේවල් සමරන්න පුළුවන් ඒ වගේම පිරිසකට විතරයි.
උත්තමාචාර දක්වන්න ඕනේ නීතිය හරියට ක්‍රියාත්මක කරලයි... නැතුව කොතරම් උත්තමාචාර දැක්කුවත් වැඩක් නැහැ. මියගිය අයට සැනසීමක් ලැබෙන්නේ නැහැ.. මේ මහා අපරාධය කරපු මිනීමරුවන් තවම නිදැල්ලේ.....
ජනාධිපතිතුමනි, මේ උපහාර දැක්වීම අගේ කළයුතු නමුත්, මේ අයගේ ජිවිත කෙතරම් වටිනවාද? මේ වතාවෙත් ප්‍රභාකරන් සැමරූ දිනයේ කැනඩා පාර්ලිමේන්තුවේදී ආනන්ද සන්ගරි මහතාගේ පුතා කතාවක් කළා. ඔයගොල්ලෝ ඒවාට ඇයි උත්තර දෙන්න ක්‍රමවේදයක් හදන්නේ නැත්තේ? තානාපති කාර්යාල මොකද සද්ද නැත්තේ?
කරුණා අම්මාන්ව විශේෂ ආරාධිතයා හැටියට නොගෙන්වපු එක හරිද?.
ඉතාමත් හොද යුතුකමක්.... මැයි මාසේ රණවිරුවන් වෙනුවෙන් පවත්වපු උත්තමාචාර උළෙල හරියට ඇඟ බේරා ගන්න කරපු දෙයක් මිස වෙන යමක් පෙනුනේ නැහැ. ඒ අතින් මෙය අගය කළ යුතුයි. රට වෙනුවෙන් දිවි පිදු විරුවනි,... ඔබ සැමට නිවන් සුව පතමි.!!!!
කවදාවත් අමතක කල නොහැකි මහා ඝාතනයක්.... ඒත් නීතියට අමතකයි !!!
උත්තමාචාරය හොඳයි කරපු එක.... මේ සඳහා උපදෙස් දීපු අය සහ එම කුරීරු ඝාතනය කරපු අය ගැන සොයා දැඩි දඬුවම් දිය යුතුයි. එතකොටයි ඒ ආත්ම සඳහා සැනසීමක් ඉටුවන්නේ...
කොටින්ට බ්ලිවු නෙමයි ... තම ජීවිත පූජාකළ කියලා කිව්වා නම් තමයි හරි....
මියගිය නිලධාරීන්ට මගේ උත්තමාචාරය පුදකරන අතර පවුල් වල සාමාජිකයන්ට ශෝකය ප්‍රකාශ කර සිටින අතර, මෙම උත්තමාචාරය හැම අවුරුද්දකම පොලිසියේ පමණක් නොව, ජනතාවගේ සහභාගීත්වය ඇතිව පුද කළ යුතුය...