ඡයාරුප ශාන්ත රත්නායක
කෝට්ටේ රජමහා විහාරයේ 117 වැනි ඇසල රන්දෝලි පෙරහැර අද පැවැත්විණි.
සධාතුක කරඬුව කෝට්ටේ රජ මහා විහාරයේ රාජා නම් හස්ථියා පිට තැම්පත් කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
කෝට්ටේ රජමහා විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෙරහර පැවැත්වූ අතර ආරම්භක අවස්ථාවට බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමත්‍ය පාටලී
චම්පික රණවක මහත්වරු ද සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝට්ටේ ඇසළ පෙරහැරටත් දෙවියන්ගේම පිහිටයි !!!
දේශපාලකයෝ ගාවා නොගෙන සමාජය පිලිගන්නා වෙනත් සත් ගුණවත් පුද්ගලයෙක් හොයාගන්න බැරිද?