(රංජිත් රාජපක්‍ෂ)
දිඹුල රාවණාගොඩ සිට කොළඹ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කොටගල මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බව දිඹුල පොලිසිය පවසයි. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගීන් 60 දෙනෙකු ගමන් කළ බවත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බව කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරලිලා තියෙන්නේ කොහෙද
බස් එකක රෝදෙක හුළං ගියත් දැන් ඇති...