ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජුගේ බිසෝවරු දිය නාන ලද බව කියන උල්පැන් ගෙය ප්‍රතිසංස්කරණ කටයුතු මහනුවර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර මේ වන විට එහි පියස්ස සම්පුරණයෙන් නිම කර ඇත.
ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් මහනුවර නගරයේ පැවැත්වෙන ආගමික උත්සවයන්ට සමගාමිව එහි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිමකිරීමට උපදෙස් ලැබී ඇතැයි මහනුවර පුරාවිද්‍යා සහාකාර අධ්‍යක්ෂක එල්.එම් ගුණතිලක බණ්ඩා මහතා පවසයි.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර




COMMENTS
මෙම ක්‍රියාවලිය වසර 3 සිට කෙරෙන ක්‍රියාවලියකි.එති යන්තම්.
මෙතන මුස්ලිම් දේවස්ථානයක් තිබුණ බවට විශ්වාසයක් පවතිනවා ගොඩනැගිල්ල තුළ මෙවැනි ආකාරයක් දිස්වෙනවා. ඒත් පැරණි මාලිගාවට පාර එය වසා දැම්මේ ඉතිහාසය මකා දමන්නටද?