IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඉරණමඩු වැවත් හිඳෙන්න ළඟයි

 

(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පිහිටා ඇති විශාලතම ජලාශයක් වන ඉරණමඩු වැවේ ජල මට්ටම පවතින නියං තත්වය නිසා සිඳී යාම හේතුවෙන් ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නොමැතිව දැඩි පීඩාවන්ට පත්ව ඇති බව කිලිනොච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානය කියයි.

කිලිනොච්චිය ඉරණමඩු වැවේ ජලය මුදාහැරෙන ඇල මාර්ගයේ රොන් මඩ ඉවත් කොට වැවේ ඉතිරි වී ඇති ජලය සිය ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ලබා ගන්නට දැඩි පරිශ්‍රමයක්  දැරීමට සිදු වී ඇති බව ගොවීහු පවසති.

පෙර වසර වලට වඩා කිලිනොච්චිය ඉරණමඩු ජලාශය සැලකිය යුතු ලෙසින් ජල මට්ටම අඩු වී ඇති ඉරණමඩු ජලාශයේ පූරන ජල මට්ටම වූ අඩි 32 කින් අඩි පහකටත් අඩුවෙන් පැවතීම නිසා කිලිනොච්චිය ජලාශයෙන් ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු වලින් ජීවත් වන ගොවි පවුල් 20,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බවට කිලිනොච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

 



අදහස් (1)

ඉරණමඩු වැවත් හිඳෙන්න ළඟයි

kap Monday, 31 July 2017 06:43 AM

උතුරේ දෙමළ ගොවියොම වැවට බැහැලා, මඩ ඉවත් කරලා, වැව හාරගන්නවා ඉඩෝර කාලෙට.. ඊට පස්සෙ වැස්ස ආවම වැව පිරෙන නිසා. දකුණේ කම්මැලි ගොවියො ඒකත් ආණ්ඩුවෙන් කරනකන් බලාගෙන ඉන්නවා. ඉඩෝර කාලේ ඒ වැඩේ වෙන්නෙ නෑ. ඊට පස්සෙ වැස්ස කාලෙදි වැව් උතුරලා ගංවතුර ඇතිවෙනවා. ඊට පස්සෙ කොහේ හරි මඩුවක් ගහගෙන ආණ්ඩුවෙන් සහනාධාර දෙනකන් බලාගෙන ඉන්නවා. මේක තමයි ජාතින් දෙක අතර වෙනස.

:       442       1026

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site