ඡායාරූප සහ සටහන - පුත්තලම එච්. චන්දන
පුත්තලම විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු පාසලේ පාඨමාලා අංක 81 යටතේ පුහුණුව ලැබු ආධුනික සෙබළු 446 දෙනෙක් අද (9 වැනිදා) විසිර ගියහ. විසිර යාමට පෙර එම සෙබළු විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩා පිටියේ අලංකාර සංදර්ශනයක් පැවැත්වූහ.
මෙම විසිරයාමේ පෙළපාළිය 21 වන සේනාංකාධිපති බිගේඩියර් එන්.කේ. ජයපතිරණ මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ආධුනික සෙබළු 446 දෙනා අතුරින් දක්ෂතම වෙඩික් කරු ලෙස ආධුනික සෙබළ විජේරත්න ආර්.ජි.එන්.පි. ද, සෑම අතින්ම අතිශූර සෙබළා ලෙස ආධුනික සෙබළ බණ්ඩාර යු.ජි.එස්. සම්මාන දිනා ගත්හ.
විසිරයාමේ පෙළපාලියේ පෙළ අණදෙන්නා ලෙස හා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකවරයා ලෙස මේජර් එල්.අයි ප්‍රසන්න මහතාකටයුතු කළේය. මෙම අවස්ථාවට පුත්තලම - සිංහනාගවිල්ළුව 143 වන බළසේනාධිපති බ්‍රිග්‍රේඩියර් ධම්මික දිසානායක මහතා ඇතුළු යුද හමුදාවේ නිළධාරීහු රැසක් මෙන්ම ආධුනික සෙබළුන්ගේ මා පියෝ ද සහභාගි වූහ.







2025 දෙසැම්බර් මස 04
60
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
364
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආධුනික සෙබළු 446 ක් විසිර යති
Kumar (Gulf) Saturday, 09 March 2019 06:48 PM
ජය ශ්‍රී ආධුනික සෙබළුනි.
තාරක Sunday, 10 March 2019 05:30 AM
ඉස්සර වගේ දැන් අම්මලාට භය නැතිව ඇති දරුවෝ කොහේ ගියත්.
Nuwan Sunday, 10 March 2019 10:48 AM
දකුණු කොරියාව, සිංගප්පූරුව චීනය ඇතුළු සමහර රටවල වගේ සියලුම තරුණ තරුණියන්ට හමුදා සේවය වසරකට අනිවාර්ය කරන්න ඕනෑ. එමගින් ඔවුන්ගේ විනය සහ ශාරීරික යෝග්‍යතාවය හොඳින් පවත්වාගන්නත්, එකමුතුකම, කණ්ඩායම් හැඟීම වර්ධනය කරගන්නත්, විශේෂයෙන් රටේ අාදායමෙන් විශාලම ප්‍රතිශතයක් වැයවන ආරක්ෂාවට යන වියදම ඉතා අඩු කරගන්නත් පුළුවන්. දැන් මට බනින්න එපා.. අලුත් විදියකට හිතලා බලන්න