ගංවතුර සහනාධාර බෙදීම සඳහා පියාසර කරමින් තිබියදී බද්දේගම මීමැඩුම ප්‍රදේශයේ දී ඇතිවූ කාර්මික දෝෂයක් නිසා හදිසියේ ගොඩබස්වන ලද එම්.අයි.17 ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රත්මලාන ගුවන් තොටුපලට රැගෙන යන ලදී.
(ඡායාරූප -නිමල් අල්ගෙවත්ත සහ ගාල්ල අමල් වික්‍රමරත්න)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපුරුයි ගොඩබැස්සවීම නම්... තටුත් නැහැ, වල්ගෙත් නැහැ... අනේ මේවා කොනක හිටන් හදන්න වෙනවානේ...
බලාගෙන ගියාම ඇති දෙයක් නැහැ. පුම්බලා තිබුණට පොත්ත විතරයි?
ස්තුතියි කල මෙහෙවරට
ලෝකේ කොහේ ගියත් නවතින්නේ අන්තිමට මහපොළවේ තමා ඕකට තමා උඩ පනින්න එපා කියන්නේ