(කේ. බුද්ධික කුමාරසිරි )
හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා හෝමාගම ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තශාලා ව්‍යාපාරිකයෙකු තමන්ට අයත් කාමර 16 කින් සමන්විත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් නොමිලයේ ලබා දීමට කටයුතු කර ඇත.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතාගේ ඉල්ලීමක් මත මෙම මධ්‍යස්ථානය ලබා දීමට කටයුතු කර ඇත.
හෝමාගම හෝමාගම මූලික රෝහල කොවිඩ් - 19 බවට සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමෙන් අනතුරුව එම කාර්ය මණ්ඩලයට නිරෝධායනය වෙනුවෙන් ඔහු මෙම මධ්‍යස්ථානය ලබාදී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd