(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
ඇඳිරි නීතිය පවතින කාලය තුළදී නිවෙස්වලට වී සිටින මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අංකය වෙත සහ 0112444480 , 0112444481 යන අංක අමතා දැනුම් දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නිතීඥ ජාලිය සේනාරත්න මහතා පවසයි.
රටේ උද්ගතවී ඇති ආපදා තත්ත්වය හේතුවෙන් ඇඳිරි නිතීය පවතින කාලයේදී මහජනතාවට ඇතිවන සෞඛ්‍ය ගැටලූ , විදුලිය විසන්දිවීම් , ජලය අත්හිටුවීම් ඇතුලු සපුරාගත යුතුව ඇති පොදු ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ අංක තුන අමතා පොලීසියට දැනුම් දෙන ලෙසට මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මහජනතාවගෙන් ලැබෙන එවන් වූ දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් සංවේදී ව වහාම ක්‍රියාත්මක වී කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
එසේම, නිරෝධායනය වීම සඳහා නිවෙස්වලට වී සිටින ලෙසට උපදෙස් ලබා දී ඇති පුද්ගලයින්ගේ නිවෙස්වල ඥාතීන් නිවෙස්වලින් පිටතට පැමිණීය හොත් ඒ සම්බන්ධයෙන් වුවද මෙම අංක වෙත දැනුම් දෙන ලෙසට ද පොලීසිය ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 04
352
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හදිසි අවශ්‍යතා - අපහසුතා දැනුම් දෙන්න දුරකතන අංක කිහිපයක්
කල්පනා Wednesday, 25 March 2020 10:24 AM
ඉහලින්ම අගය කළයුතු කටයුත්තක් කියා කියන්න පුළුවන්.