IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ස්වයං නිරෝධනය අවසන් වු විදේශිකයෝ 11ක් මව්රට යති

(ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල වරාය පොලිස් බල ප්‍රදේශයේ තුල ස්වයං නිරෝධායනයට ලක්ව සිටි විදේශිය ජාතිකයින් 11 දෙනෙකු ස්වයං නිරෝධන කාලය අවසන් විමෙන් පසු සිය රටවලට ගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

විවිධ රටවලින් පැමිණි විදේශිය ජාතිකයින් 18 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්ව සිටියහ.

මේ වනවිට ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටිනේනේ විදේශිය ජාතිකයින් හත් දෙනෙකු බව වරාය පොලිසිය පවසයි.

ජර්මන් ජාතිකයින් 02 දෙදෙනකු, රුසියානු ජාතිකයින් 2 දෙදෙනකු හා චෙක් ජාතිකයින් 03 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටිති.

ඔවුන්ගේ නිරෝධායන කාලය මෙම මස 31 වැනිදින වනවිට අවසන්විමට නියමිතව ඇති බවද පොලිසිය පවසයි. විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයින් 05 දෙනෙකු ද සිය නිවෙස්වලට වි ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද පොලිසිය පවසයි.



අදහස් (0)

ස්වයං නිරෝධනය අවසන් වු විදේශිකයෝ 11ක් මව්රට යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site