කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිරියාවේ සිදු වූ පළමු මරණය වාර්තා වී තිබේ.
මෙතෙක් සිරියාවෙන් තහවුරු වී ඇත්තේ ආසාදිතයන් 9ක් පමණි.
එසේ වුවද වෛද්‍ය අංශ සඳහන් කරන්නේ ඊට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් රටපුරා සිටින බවයි.
රටපුරා ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී ඇඳිරි නීතිය පනවා ඇති අතර ගමනාගමනය තහනම් කිරීම ඇතුළු දැඩි නීති රීති ක්‍රියාවට නංවා තිබේ.
වසර නවයක කාලයක් තිස්සේ පවතින යුද්ධයෙන් බැටකන සිරියාවේ සෞඛ්‍ය පද්ධතිය ද මේ වනවිට දුර්වල වී පවතී.
මේ හේතුවෙන් කොරෝනා වයිරසය විශාල වශයෙන් සිරියාවේ ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 ඔක්තෝබර් මස 08
1314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1241
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
455
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තාවේ